Tuesday, March 17, 2020

වසංගත සමයේ දීර්ඝ විරාමයක් ලැබුණ. වාස්තු පර්යේෂණ කටයුතු නවත්වන්නට සිදු වුණා. සමහර අය මේ වසංගත තත්ත්වය ගැන කිසි සැළකිල්ලක් නැතිව වාස්තු කටයුතු කොහෙමහරි කරල දෙන්න කියල  අපෙන් ඉල්ලනව. ඒත් කිය යුතුම දේ නම් මේ අවස්ථාවෙ කිසිම වැඩකට නිවසෙන් පිට නොයන්නට අපගේ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ සියලුම දෙනා තීරණය කර තිබෙන බවයි.

No comments:

Post a Comment